ඔන්න අපේ වෙබ් අඩවියේ ඔයාලටත් ඔයාලගෙ බ්ලොග්, සේවා නොමිලේ ප්‍රචාරය කරගන්න පුලුවන්. ඒ සදහා ඔයාලා ඔයාලගෙ ඇඩ් එක jpg හෝ gif ලෙස අප්ලෝඩ් කරලා බැනර් එකේ URL එකයි. ඔයාලගෙ බ්ලොග් එකේ URL එකයි දෙකම අපිට එවන එක.
මුහුනු පොතෙන් අපිව සම්බන්ද කරගන්න - https://www.fb.com/agni.dragon
බැනර් එක අපිට එව්වට පස්සෙ ඔයාලගෙ බ්ලොග් එකේ මෙන්න මේ කෝඩ් එක එල්ල ගන්න ඕනෙ ඒකෙන් අපේ බැනර් එකක් ඔයාලගෙ බ්ලොග් එකේ එල්ලෙනවා. ඔයා අපේ බැනර් එක එල්ල ගත්තට පස්සෙ ඔයාගෙ බැනර් එක අපේ සයිට් එකේ පලවේවි.
Click here to get our code
ඔබ අපවෙත එවන බැනර් 125*125 ප්‍රමාණයෙන් යුක්ත විය යුතුය.
ඔබගේ බැනර් මුහුනුපොත හරහා අපිට එවන්න. - https://www.fb.com/agni.dragon
1 comments:
Write commentsmama oyage eka dala tiyenne et oya dala nahane mage eka
Reply